මා ගේ සුදුසුකම්... ☀️ පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ගණිතය භෞතික විද්‍යාව , ගණිතය , සංඛ්‍යානය විෂයන් වලින් විද්‍යාවේදී සාමාන්‍ය ගෞරව උපාධියක් හදාරා තිබීම. ☀️ රජයේ පාසලක තාක්ෂණවේදය සඳහා විද්‍යාව 2014 වසරේ සිට ඉගැන්වීම. 2024 වසරේ සිට භෞතික විද්‍යා විෂය ඉගැන්වීම ... ☀️ උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු සදහා 2015 වසරේ සිට සහභාගී වීම ... (SFT/Physics) මා කුමක් ද කරන්නේ 🌟 විෂය නිර්දේශය ඉතා ඉක්මනින් පැහැදිලිව විෂය නිර්දේශයට අදාළව අවසන් කරදීම 🌟 විභාගය ඉල්ලක් කොට අනුහුරු ප්‍රශ්න පත්‍ර කරවීම ( අවසන් මාස 6 දී) 🌟 ළමුන්ට අසීරු පාඩම් සරලව ඉක්මනින් පුනරීක්ෂණය කොට දීම 🌟 ළමුන්ට අසීරු ගණිතමය ප්‍රශ්න කොටස් සදහා ප්‍රශ්න කරවීම ළමුන්ට විෂය අමාරු වන්නේ ඇයි? ⚡නිසි ලෙස විෂය නිර්දේශය ආවරණය කර නොගැනීම ⚡දිනපතා පාඩම් නොකිරීම හා ගණිත ගැටළු නොසැදීම ⚡විෂය නිර්දේශය ගැන විභාග පිළිතුරු පත්‍ර ඇගයීම් පිළිබද දැනුමක් නැති දේශකයන් ගෙන් ඉගෙනීම ⚡කණ්ඩායම් හෝ හොල් ක්ලාස් වලදි ළමුන්ට විෂය කරුණු ප්‍රශ්න කරමින් ග්‍රහණය කර ගැනීමට, අවධානය යොමු කරගැනීමට නොහැකි වීම. ගෙලිඔය / පේරාදෙණිය / පිළිමතලාව / ගම්පොල ආශ්‍රිත ප්...
මා ගේ සුදුසුකම්... ☀️ පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ගණිතය භෞතික විද්‍යාව , ගණිතය , සංඛ්‍යානය විෂයන් වලින් විද්‍යාවේදී සාමාන්‍ය ගෞරව උපාධියක් හදාරා තිබීම. ☀️ රජයේ පාසලක භෞතික විද්‍යා විෂය ඉගැන්වීම. ☀️ උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු සදහා සහභාගී වීම මා කුමක් ද කරන්නේ 🌟 විෂය නිර්දේශය ඉතා ඉක්මනින් පැහැදිලිව විෂය නිර්දේශයට අදාළව අවසන් කරදීම 🌟 විභාගය ඉල්ලක් කොට අනුහුරු ප්‍රශ්න පත්‍ර කරවීම ( අවසන් මාස 6 දී) 🌟 ළමුන්ට අසීරු පාඩම් සරලව ඉක්මනින් පුනරීක්ෂණය කොට දීම 🌟 ළමුන්ට අසීරු ගණිතමය ප්‍රශ්න කොටස් සදහා ප්‍රශ්න කරවීම ළමුන්ට විෂය අමාරු වන්නේ ඇයි? ⚡නිසි ලෙස විෂය නිර්දේශය ආවරණය කර නොගැනීම ⚡දිනපතා පාඩම් නොකිරීම හා ගණිත ගැටළු නොසැදීම ⚡විෂය නිර්දේශය ගැන විභාග පිළිතුරු පත්‍ර ඇගයීම් පිළිබද දැනුමක් නැති දේශකයන් ගෙන් ඉගෙනීම ⚡කණ්ඩායම් හෝ හොල් ක්ලාස් වලදි ළමුන්ට විෂය කරුණු ප්‍රශ්න කරමින් ග්‍රහණය කර ගැනීමට, අවධානය යොමු කරගැනීමට නොහැකි වීම.