චෙස් මතකයන් ...
![]() |
| 2023 වසරේ පාසල් චෙස් සංගමය මගින් සංවිධානය කරන ලද දෙනුවර කලාප තරග වලට සහභාගී වූ හන්දෙස්ස මහා විද්‍යාලයේ සිසු සිසුවියන් සමග |
![]() |
| 2023 වසරේ පැවති SKG චෙස් තරගාවලිය දී පදක්කම් දිනූ හන්දෙස්ස මහා විද්‍යාලයේ සිසුන් සමඟ |
![]() |
| 2024/01/24 ගම්පොල පැවති කාසල් චෙස් තරගාවලියේ පදක්කම් හා කුසලාන හිමිකරගත් ළමුන් සමග |
![]() |
| 2024/01/24 ගම්පොල පැවති කාසල් චෙස් තරගාවලියේ තුන්වන ස්ථානය දිනාගත් ශාක්‍ය ඩැනියෙල් දියණිය සමග |
![]() |
| 2023/12/24 දින දෙනුවර කලාපය තුළ සංවිධානය කරනු ලැබූ චෙස් තරගාවලියේ දී සහතික හිමිකරගත් හන්දෙස්ස මහා විද්‍යාලයේ නිමංශ හා විමංශ සිසුන් සමඟ |
![]() |
දෙනුවර කලාපයේ ධීරානන්ද මහා විද්‍යාලයේ දී 2023/12/23 දින පැවති චෙස් තරගාවලියෙන් ජයග්‍රහණ හිමිකර ප්‍රඥරතන මාධ්‍ය මහා විද්‍යාලයේ 11 පහළ බාලිකා සිසුන් |
![]() |
දෙනුවර කලාපයේ ධීරානන්ද මහා විද්‍යාලයේ දී 2023/12/23 දින පැවති චෙස් තරගාවලියෙන් ජයග්‍රහණ හිමිකර ප්‍රඥරතන මාධ්‍ය මහා විද්‍යාලයේ 11 පහළ බාලක සිසුන් |
![]() |
2023/12/24 දින දෙනුවර කලාපය තුළ සංවිධානය කරනු ලැබූ චෙස් තරගාවලියේ දී පදක්කම් දිනාගත් ගෙලිඔය ප්‍රඥාරතන මාධ්‍ය මහා විද්‍යාලයේ ධීමන්ත සිසුවා හා හිරූමි සිසුවිය සමග |
![]() |
දෙනුවර කලාපයේ ධීරානන්ද මහා විද්‍යාලයේ දී 2023/12/23 දින පැවති චෙස් තරගාවලියෙන් ජයග්‍රහණ හිමිකර ප්‍රඥරතන මාධ්‍ය මහා විද්‍යාලයේ 9 පහළ හා 13 පහළ බාලිකා සිසුවියන් සමග |
![]() |
2023/12/24 දින දෙනුවර කලාපය තුළ සංවිධානය කරනු ලැබූ චෙස් තරගාවලියේ දී 4 වන ස්ථානය හිමිකරගත් හන්දෙස්ස මහා විද්‍යාලයේ ශාක්‍ය ඩැනියෙල් දියණිය සමග |
![]() |
2023/12/24 දින දෙනුවර කලාපය තුළ සංවිධානය කරනු ලැබූ චෙස් තරගාවලියේ දී කුසලාන හිමිකරගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමග ශාක්‍ය ඩැනියෙල් 4 වන ස්ථානය ධීමන්ත හේරත් 5 වන ස්ථානය හිරුමී ප්‍රමිෂා 10 වන ස්ථානය |
![]() |
කලාප තරඟයකින් ලබා ගත හැකි ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය මගින් නිකුත් කරන වටිනා සහතිකයක් |
![]() |
2023 වසරේ පාසල් චෙස් සංගමය මගින් සංවිධානය කරන ලද දෙනුවර කලාප තරග වලට සහභාගී වී 13 පහළ බාලිකා අංශයේ ශූරතාවය දිනාගත් හන්දෙස්ස මහා විද්‍යාලයේ ශාක්‍ය ඩැනියෙල් දියණිය සමග |
![]() |
දෙනුවර ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ පවතී චෙස් වැඩමුළුව |
![]() |
2023/04/06 දින ගම්පොල පැවති කාසල් චෙස් තරගාවලියේ සහතික පත් ලබා ගත් හන්දෙස්ස මහා විද්‍යාලයේ සිසුන් සමඟ |
![]() |
2024/02/03 දින ගම්පොල දී පැවැත්වුණු SKG චෙස් තරගාවලියේ දී පදක්කම් හිමිකරගත් ගෙලිඔය ප්‍රඥාරතන විද්‍යාලයේ ඉඳුවර රත්නායක සිසුවා සමග |
![]() |
දෙනුවර කලාපයේ ධීරානන්ද මහා විද්‍යාලයේ දී 2023/12/23 දින පැවති චෙස් තරගාවලියෙන් ජයග්‍රහණ හිමිකර ප්‍රඥරතන මාධ්‍ය මහා විද්‍යාලයේ 11 පහළ බාලක සිසුන් |
![]() |
දෙනුවර කලාපයේ ධීරානන්ද මහා විද්‍යාලයේ දී 2023/12/23 දින පැවති චෙස් තරගාවලියෙන් ජයග්‍රහණ හිමිකර ප්‍රඥරතන මාධ්‍ය මහා විද්‍යාලයේ 9 පහළ හා 13 පහළ බාලිකා සිසුවියන් |
![]() |
දෙනුවර කලාපයේ ධීරානන්ද මහා විද්‍යාලයේ දී 2023/12/23 දින පැවති චෙස් තරගාවලියෙන් ජයග්‍රහණ හිමිකර ප්‍රඥරතන මාධ්‍ය මහා විද්‍යාලයේ 11 පහළ බාලිකා සිසුවියන් |
![]() |
දෙනුවර කලාපයේ ධීරානන්ද මහා විද්‍යාලයේ දී 2023/12/23 දින පැවති චෙස් තරගාවලියෙන් ජයග්‍රහණ හිමිකර ප්‍රඥරතන මාධ්‍ය මහා විද්‍යාලයේ 13 පහළ බාලක සිසුන් |
![]() |
11 පහළ බාලිකා අංශයේ රත්නායක සිසුවිය හා 13 පහළ බාලක අංශයේ 7 වන ස්ථානය දිනාගත් ඉඳුවර රත්නායක සිසුවා |
![]() |
2023 වර්ෂයේ පැවති SKG චෙස් තරගාවලියේ 13 පහළ බාලක තරගාවලියේ 7 වන ස්ථානය දිනාගත් නිමංශ සිසුවා සමග |
![]() |
2024/04/06 දින ගම්පොල දී පැවති කාසල් චෙස් තරගාවලියේ 13 පහළ බාලක තරගයේ 2 ස්ථානය දිනාගත් නිමංශ රශ්මින්ද සිසුවා හා 9 පහළ බාලක තරගයේ 6 වන ස්ථානය දිනාගත් විමංශ සිසුවා සමග |
![]() |
2024/04/06 දින ගම්පොල දී පැවති කාසල් චෙස් තරගාවලියේ 7 වන ස්ථානය දිනාගත් විශ්ව කොඩිතුවක්කු සිසුවා |
දෙනුවර කලාප තරග 2024
2024/10/31 දින ගම්පොල දී පැවති කාසල් චෙස් තරගාවලියේ 13 පහළ බාලක තරගයේ 3 ස්ථානය දිනාගත් හන්දෙස්ස මහා විද්‍යාලයේ , නිමංශ රශ්මින්ද සිසුවා ද 13 පහළ බාලිකා තරගයේ 3 වන ස්ථානය දිනා ගත් ශාක්‍යා ඩැනියෙල් සිසුවිය ද, 9 පහළ බාලක තරගයේ 11 වන ස්ථානය දිනාගත් විමංශ සිසුවා ද සමග
2024/10/31 දින ගම්පොල දී පැවති කාසල් චෙස් තරගාවලියේ 5 වන ස්ථානය දිනාගත් ශ්‍රී ප්‍රඥරතන මාධ්‍ය මහා විද්‍යාලයේ තිසරඟ අබේරත්න සිසුවා සමග
2024/11/25 දින ගම්පොල දී පැවති කිංග්ස් ඇන්ඩ් ක්වීන් චෙස් තරගාවලියේ 8 වන ස්ථානය දිනාගත් ශ්‍රී ප්‍රඥරතන මාධ්‍ය මහා විද්‍යාලයේ තිසරඟ අබේරත්න සිසුවා සමග
2024/11/25 දින ගම්පොල දී පැවති කිංග්ස් ඇන්ඩ් ක්වීන් චෙස් තරගාවලියේ 7 වන ස්ථානය දිනාගත් ශ්‍රී ප්‍රඥරතන මාධ්‍ය මහා විද්‍යාලයේ හිරුමි ප්‍රමිශා දියණිය
2025/02/12 වන දින පිළිමතලාවේ ධීරානන්ද පාසලේ පැවති chess 4 life චෙස් තරගාවලියේ 15 න් ඉහල විවෘත තරග අංශයේ කුසලතා සහතිකයක් හිමිකරගත් ලක්ෂාන් ප්‍රියදර්ශන සිසුවා
ගෙලිඔය ශ්‍රී ප්‍රඥාරතන මාධ්‍ය මහා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේ කලාප ජයග්‍රහණ සදහා වර්ණ ලැබූ චෙස් ක්‍රීඩාවේ දක්ෂයින් සමග
දෙනුවර කලාප තරග 2025
ශ්‍රී ප්‍රඥාරතන මාධ්‍ය මහා විද්‍යාලයේ චෙස් කණ්ඩායම
12 පහළ බාලිකා අංශයෙන් පළාත් තරග සදහා සුදුසුකම් ලැබූ තෙන්නකෝන් , ආලෝකා , මධුෂානි දියණියන් සමග
ශ්‍රී ප්‍රඥාරතන විද්‍යාලයෙන් පළාත් තරග සදහා තේරී පත් වූ බාලක සිසුන් සමඟ
වමේ සිට : අබේරත්න සහෝදරයෝ , ජුලංජන , ඉඳුවර
කලාප තරග වලට ඉදිරිපත් වූ ශ්‍රී සුමේධ පාසලේ ඉගෙනුම ලබන ජයමග අධ්‍යාපන ආයතනයේ චෙස් පුහුණුව ලබන සිසුන් සමඟ
කලාප තරගාවලියේ 10 න් පහළ බාලිකා තරග විනිශ්චය කරමින්
2025/11/05 දින කිරිබත්කුඹුර ස්වර්ණජෝති ජාතික පාසලේ පැවති චෙක් මේට් තරගාවලියෙන් 9 පහළ බාලිකා අංශයෙන් කුසලතා පදක්කම් දිනූ තෙරණි ඔෂියනා දියණිය
2025/11/05 දින කිරිබත්කුඹුර ස්වර්ණජෝති ජාතික පාසලේ පැවති චෙක් මේට් තරගාවලියෙන් 11 පහළ බාලිකා අංශයෙන් කුසලතා පදක්කම් දිනූ ආලෝකා දියණිය













































