"A/L ටෙක් වලට කැම්පස් නෑ...Job නෑ..." කියලා කවුරු හරි කියනවා නම්,😥😥😥 මේ කථාව ගොඩක් O/L ගනන්, විද්‍යාව උගන්නන ගුරුවරුන් කියන කතාවක්....හේතුව ඒ ගුරුවරුන් කියන්නෙත් කවුරු හරි කියපු බොරුවක්...එයාලා ලමයින්ට එහෙම කිව්වම ලමයි බය වෙනවා... ඒ නිසා මේ Post එක නොදැනුවත් ආදරණීය සහෝදර O/L ගුරුවරුන්ටත් අදාලයි... ටෙක් කරන්න අවමවශයෙන් 6යි 3ක ප්‍රතිඵලයයි ගනන්,විද්‍යාව S තියෙන්න ඕන ...ඒත් දැන් දැන් A9 තියෙන දරුවොත් ටෙක් කරන්න එන නිසා,පාසලකට ගන්න පුලුවන් උපරිම ලමයි ගනන 80ක් නිසාත් ටිකක් හොද රිසාල්ට් එකක් ඕන ටෙක් කරන්න ... ලංකාවේ පේරාදෙණිය,මොරටුව කැම්පස්දෙකේ ඇරෙන්නට අනිත් හැම කැම්පස් එකේම ටෙක් ෆැකල්ටියක් තියෙනවා...කොලඹ,ජපුර,රුහුණු,කැලණි,වයඹ,සබරෙ,ඌව,රජරට,යාපනය,ඔලුවිල්,නැගෙනහිර ඒ අතර ප්‍රධානයි... මේ හැම ෆැකල්ටියකම මගේ ගෝලයෝ ඉන්නවා...ඒ සමහර දරුවෝ දැනට ජොබ් Training වල ඉන්නෙ ... අවුරුදු 4කට පස්සෙ BBST,BET විශේෂවේදී උපාධිය ගන්න පුලුවන්... ඒ විතරක් නෙවෙයි..University of Voctional Technology රත්මලාන එකටත් යන්න පුලුවන් .....ඒකෙත් ඩිග්‍රිය දෙනවා... ඒකත් බැරි උනොත් ලන්කාවෙම තියෙනවා Universi...