Skip to main content

Posts

Showing posts from March, 2024

දෙනුවර කලාපයේ අපේ චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් !

  චෙස් මතකයන් ... 2023 වසරේ පාසල් චෙස් සංගමය මගින් සංවිධානය කරන ලද දෙනුවර කලාප තරග වලට සහභාගී වූ හන්දෙස්ස මහා විද්‍යාලයේ සිසු සිසුවියන් සමග 2023 වසරේ පැවති SKG චෙස් තරගාවලිය දී පදක්කම් දිනූ හන්දෙස්ස මහා විද්‍යාලයේ සිසුන් සමඟ 2024/01/24 ගම්පොල පැවති කාසල් චෙස් තරගාවලියේ පදක්කම් හා කුසලාන හිමිකරගත් ළමුන් සමග 2024/01/24 ගම්පොල පැවති කාසල් චෙස් තරගාවලියේ තුන්වන ස්ථානය දිනාගත් ශාක්‍ය ඩැනියෙල් දියණිය සමග 2023/12/24 දින දෙනුවර කලාපය තුළ සංවිධානය කරනු ලැබූ චෙස් තරගාවලියේ දී සහතික හිමිකරගත් හන්දෙස්ස මහා විද්‍යාලයේ නිමංශ හා විමංශ සිසුන් සමඟ දෙනුවර කලාපයේ ධීරානන්ද මහා විද්‍යාලයේ දී 2023/12/23 දින පැවති චෙස් තරගාවලියෙන් ජයග්‍රහණ හිමිකර ප්‍රඥරතන මාධ්‍ය මහා විද්‍යාලයේ 11 පහළ බාලිකා සිසුන් දෙනුවර කලාපයේ ධීරානන්ද මහා විද්‍යාලයේ දී 2023/12/23 දින පැවති චෙස් තරගාවලියෙන් ජයග්‍රහණ හිමිකර ප්‍රඥරතන මාධ්‍ය මහා විද්‍යාලයේ 11 පහළ බාලක සිසුන් 2023/12/24 දින දෙනුවර කලාපය තුළ සංවිධානය කරනු ලැබූ චෙස් තරගාවලියේ දී පදක්කම් දිනාගත් ගෙලිඔය ප්‍රඥාරතන මාධ්‍ය මහා විද්‍යාලයේ ධීමන්ත සිසුවා  හා හිරූමි සිසුවිය සමග ද...