ගුරු භවතුනි ,... ගුරු සේවා ව්‍යවස්ථාව -(1995) හා '1/99, 2000/14 චක්‍රලේඛ නිසා ගුරුවරුන් ට අහිමි වූ වැටුප් ත්ත්වයන් හදුනාගන්න ..... - E m.j.s.සේරම් ,ලේකම්,සමස්ත ලංකා උපාධිධාරී ගුරු සංගමය .. 1) ඩිප්ලෝමා ගුරුවරුන් ට වැටුප් පියවර 4ක් 2) උපාධි ගුරුවරුන්ට (නුපුහුණු) වැ.පි.3ක් 3) ගෞරව උපාධි ගුරුවරුන්ට (නුපුහුණු) වැ.පි.6ක් 4) විද්‍යා ගණිත ඉංග්‍රීසි කෘෂි විද්‍යා නුපුහුණු ගුරුවරුන් ට වැටුප් පියවර 6ක් 5) නුපුහුණු ගෞරව උපාධි ගුරු වරුන් ට වැටුප් පියවර 6ක් 6) වෘත්තීය සුදුසුකම් සහිත සාමාන්‍ය උපාධි ගුරුවරුන් ට වැටුප් පියවර 6ක් 7) වෘත්තීය සුදුසුකම් සහිත ගෞරව උපාධි ගුරුවරුන් ට වැටුප් පියවර 9ක්.. 8) වෘත්තීය සුදුසුකම් රහිත උපාධි ගුරුවරුන් 2-11ඉහළට යාමට නොදී 2-11 වැටුප් හිම රැදී සිටීමට සිදුවීම.. 9) 1 පංතිය ට යාමට ලකුණු තිබුනත් නොදීම . 2-1හි වැටුප් ලබමින් සිටීමට සිදුවීම .....!!!! ??????..... ...