Skip to main content

Posts

Showing posts from September, 2022

විභාග ලේසියෙන් සමත් වෙමු

උසස් පෙළ අවසන් වූ පසු ? After advanced levels examination

 උසස් පෙළ අවසන් වූ ඔබ විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලබා ගැනීමට අපොහොසත් වූයේ නම් ඒ සදහා විකල්පයක් ලෙස අධ්‍යාපනය හා නිපුණතා ලබා ගත හැකි විකල්ප අධ්‍යාපන ආයතන පිළිබද අන්තර්ජාලයේ පළවන තොරතුරු මෙසේ එක් තැනකට ගොනු කර ඉදිරිපත් කරනු ලබයි.   ✨ Univotec   මෙම ලිපිය ලිවීමේ මුලික අරමුණ වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලය ගැන බොහෝ සාවද්‍ය මත නිරන්තරයෙන් කතා බහට ලක් වීමයි. අනෙක් අතට සිසුන් බොහොමයක් මේ පිළිබඳව නොදැන සිටීම නිසා ඔවුන්ට හිමි විය යුතුව ඇති බොහෝ වටිනා උසස් අධ්‍යාපන  අවස්ථාවක් ඔවුන් විසින් අහිමි කර ගැනීමයි. ඇතැම් විටක ඇතැමුන් විසින් වෛරීය ස්භාවයෙන් සාවධ්‍ය තොරතුරු මේ පිළිබඳව පැතිරීමට කටයුතු කරන බව සුලබව දැකිය හැකි දෙයක් බවට පත්ව තිබේ. Univotec යන නාමයත් සමග බොහෝ දෙනා සිතන්නේ මෙය අර්ධ රාජ්‍ය හෝ පෞද්ගලික විශ්ව විද්‍යාලයක් බවයි. මෙහි Univotec යන නාමයෙන් සංකේතවත් කරනුයේ Un-Uniiversity of Vo- Vocational Tec- Technology මිස අනෙකක් නොවේ. කෙසේ නමුත් මෙලෙස ඇති වන අක්‍රමිකතා නිසා Univotec යන්න UoVT ලෙස කරලියට ගෙන ඒමට වර්තමානයේ කටයුතු කරමින් සිටි. වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලය ( Universit...