Skip to main content

Posts

Showing posts from March, 2023

ගරු කටානායකතුමනි වේදිකා නාට්‍ය ගීත - හිල් හිල්

චූටි චූටි හිල්  චූටි චූටි හිල්  චූටි චූටි හිල් සැනසීම දෙන්නයි... සැනසුම සදන්නැයි... සැනසුම සදන්නැයි... සැනසීම දෙන්නයි... චූටි චූටි හිල්  චූටි චූටි හිල්  හිල් හිල් අපට ඕනෑ මායි...  හිල් හිල් රටට ඕනෑ මායි... හිල් හිල් නැතුවාම බැරුවයි... හිල් හිල් බැරිම නැතුවාමයි... හිල් හිල් රිංගලා යන්නයි... හිල් හිල් හැංගිලා ඉන්නයි... හිල් හිල් නිදහසේ ඉන්නයි... හිල් හිල් සැනසීමේ ඉන්නයි... හිල් හිල් සැනසුම සදන්නැයි... හිල් හිල් චූටි චූටි හිල්  හිල් හිල් චූටි චූටි හිල්  හිල් හිල් චූටි චූටි හිල් හිල් හිල් අධිකරණේ හිල් හිල් ... හිල් හිල් නීතියේ හිල් හිල් ... හිල් හිල් සංස්කෘතියේ හිල් හිල් ... හිල් හිල් අධ්‍යාපනයේ හිල් හිල් ... හිල් හිල් කලාවේ හිල් හිල් ... හිල් හිල් මාධ්‍යයේ හිල් හිල් ... හිල් හිල් ක්‍රීඩාවේ හිල් හිල් ... හිල් හිල් මුදල් වල හිල් හිල් ... හිල් හිල් හැමතැනම හිල් හිල්... හිල් හිල් අපට ඕනෑ මායි... හිල් හිල් රටට ඕනෑ මායි... හිල් හිල් නැතුවාම බැරුවයි... හිල් හිල් බැරිම නැතුවාමයි... හිල් හිල් වීඩියෝව නරඹන්න උපුටා ගැනීමකි  ගරු කටානායකතුමනි වේදිකා නාට්‍යයෙන්.....