මා ගේ සුදුසුකම්...
☀️ රජයේ පාසලක තාක්ෂණවේදය සඳහා විද්‍යාව 2014 වසරේ සිට ඉගැන්වීම. 2024 වසරේ සිට භෞතික විද්‍යා විෂය ඉගැන්වීම ...
☀️ උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු සදහා 2015 වසරේ සිට සහභාගී වීම ... (SFT/Physics)
මා කුමක් ද කරන්නේ
🌟 විෂය නිර්දේශය ඉතා ඉක්මනින් පැහැදිලිව විෂය නිර්දේශයට අදාළව අවසන් කරදීම
🌟 විභාගය ඉල්ලක් කොට අනුහුරු ප්‍රශ්න පත්‍ර කරවීම ( අවසන් මාස 6 දී)
🌟 ළමුන්ට අසීරු පාඩම් සරලව ඉක්මනින් පුනරීක්ෂණය කොට දීම
🌟 ළමුන්ට අසීරු ගණිතමය ප්‍රශ්න කොටස් සදහා ප්‍රශ්න කරවීම
ළමුන්ට විෂය අමාරු වන්නේ ඇයි?
⚡නිසි ලෙස විෂය නිර්දේශය ආවරණය කර නොගැනීම
⚡දිනපතා පාඩම් නොකිරීම හා ගණිත ගැටළු නොසැදීම
⚡විෂය නිර්දේශය ගැන විභාග පිළිතුරු පත්‍ර ඇගයීම් පිළිබද දැනුමක් නැති දේශකයන් ගෙන් ඉගෙනීම
⚡කණ්ඩායම් හෝ හොල් ක්ලාස් වලදි ළමුන්ට විෂය කරුණු ප්‍රශ්න කරමින් ග්‍රහණය කර ගැනීමට, අවධානය යොමු කරගැනීමට නොහැකි වීම.
ගෙලිඔය / පේරාදෙණිය / පිළිමතලාව / ගම්පොල ආශ්‍රිත ප්‍රදේශ සදහා අයකිරීම දිනකට 4000
මහනුවර / කටුගස්තොට / කඩුගන්නාව / දොළුව ආශ්‍රිත ප්‍රදේශ සදහා අයකිරීම දිනකට
නාවලපිටිය / ගුරුදෙනිය / අකුරණ / පල්ලෙකැලේ ආශ්‍රිත ප්‍රදේශ සදහා අයකිරීම දිනකට
ඔන්ලයින් පන්ති සදහා දිනකට 3000 කි
ඉගැන්වීම් කාලය පැය 3 ක්
ඔන්ලයින් පන්ති සදහා දිනකට 3000 කි
ඉගැන්වීම් කාලය පැය 3 ක්
කණ්ඩායම් පන්ති සදහා විශේෂ අඩු කිරීම්
දෙදෙනෙක් සදහා 4000 දිනකට
තිදෙනෙක් සදහා 5000 දිනකට
☎️ 071 644 280 2
