මා ගේ සුදුසුකම්...
☀️ රජයේ පාසලක භෞතික විද්‍යා විෂය ඉගැන්වීම.
☀️ උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු සදහා සහභාගී වීම
මා කුමක් ද කරන්නේ
🌟 විෂය නිර්දේශය ඉතා ඉක්මනින් පැහැදිලිව විෂය නිර්දේශයට අදාළව අවසන් කරදීම
🌟 විභාගය ඉල්ලක් කොට අනුහුරු ප්‍රශ්න පත්‍ර කරවීම ( අවසන් මාස 6 දී)
🌟 ළමුන්ට අසීරු පාඩම් සරලව ඉක්මනින් පුනරීක්ෂණය කොට දීම
🌟 ළමුන්ට අසීරු ගණිතමය ප්‍රශ්න කොටස් සදහා ප්‍රශ්න කරවීම
ළමුන්ට විෂය අමාරු වන්නේ ඇයි?
⚡නිසි ලෙස විෂය නිර්දේශය ආවරණය කර නොගැනීම
⚡දිනපතා පාඩම් නොකිරීම හා ගණිත ගැටළු නොසැදීම
⚡විෂය නිර්දේශය ගැන විභාග පිළිතුරු පත්‍ර ඇගයීම් පිළිබද දැනුමක් නැති දේශකයන් ගෙන් ඉගෙනීම
⚡කණ්ඩායම් හෝ හොල් ක්ලාස් වලදි ළමුන්ට විෂය කරුණු ප්‍රශ්න කරමින් ග්‍රහණය කර ගැනීමට, අවධානය යොමු කරගැනීමට නොහැකි වීම.

Comments
Post a Comment